නවතම පුවත්

අඩු ආදායම්ලාභී පවුල්වලට දීමනාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අඩු ආදායම්ලාභී පවුල් ඒකක ආබාධිත සහ වැඩිහිටින්ට මාස 03ක කාලයක් සඳහා අමතර දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ, කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරිම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරිමට අනුකාරක සභාවක් පිහිටුවා තිබේ.

එහි සභාපති ලෙස කටයුතු කරන්නේ අමාත්‍ය ජී.එල්. පිරිස් මහතායි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!