අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් රිය පෙරහැර ගමන් මාර්ගය

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත, අපවත් වී වදාළ කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය හෙට (25) පැවැත්වේ.

එම ආදාහන පූජෝත්සවය වෙනුවෙන් ධාවනය කෙරෙන රිය පෙරහරේ ගමන් මාර්ගය පොලිස් මූලස්ථානය මගින් ජනතාවට දන්වා සිටී.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද උන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී විය.