ඉන්දියාවේ , නවදිල්ලි අගනුවර,හා මුම්බායි, කල්කටා, චෙන්නායි ඇතුලු නගර 80ක් මුළුමනින්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.
ඉන්දියාව තුළ COVID-19 වෛරස හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ පියවරක් ලෙස එරට රජය මෙම තීරණය ගෙන ඇත
ඒ අනුව මාර්තු මස 31 වැනිදා දක්වා එම නගර සියල්ල මුළුමනින්ම වසා දැමේ.