උද්ධමනය ඉහළට

Picture of අසංක

අසංක

(දම්පත් රණසිංහ)

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ ඔක්තෝබර් මාසයට අදාලව අද නිකුත් කළ නවතම ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව සැත්තැම්බර් මාසයට වඩා ඔක්තෝබර් මාසය තුළ උද්ධමනය ඉහළ ගොස් ඇත.

සැප්තැම්බර් මාසයේ උද්ධමනය සටහන් වන්නේ සියයට 0.8ක් ලෙසිනි.

එහෙත් ඔක්තෝබර් මාසයේ මේ තත්ත්වය දැක්වෙන්නේ සියයට 1.0ක් ලෙසිණි.

මේ සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාව මෙසේය.