එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවට තීන්දු කෙරේ.
ඒ අද පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයට අනුවයි.
එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදී ගොඩනගන සන්ධානයේ නායකත්වය හා අගමැති අපේක්ෂකවරයා ලෙස සජිත් පෙර
කෘත්‍යාධිකාරි මණ්ඩලය ඝන පූරණය සහිතව පැවැත්වුණ ද සාමාජිකයන් 16 දෙනකු එය පෙර දැනුම්දීමකින් තොරව වර්ජනය කර තිබුණි.