එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19( සවස 4 ට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වේ.
එහිදී පාර්ලිමේන්තු කටයුතුවලට අමතරව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙන්ම එජාපය ප්රමුඛව ගොඩනැගෙන සන්ධානය පිළිබඳවද අග්රාමාත්යවරයාගේ මතය විමසීමට නියමිත බව වාර්තාවේ .කෙසේ වුවද අද සවස පැවැත්වෙන සාකච්ඡාව අතිශය තීරණාත්මක වනු ඇත. පසුපෙල කණ්ඩායම් අද දිනයේ සුවිශේෂි වනු ඇති බවත් වාර්තා වේ.