‘එල්නිනෝ’ ලංකාවටත් බලපාවිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

“එල් නිනෝ” තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට ද බලපෑම් එල්ලවීමේ දැඩි අවදානමක් ඇති බවට මේ වන විට විවිධ වාර්තා පළවනවා.

මෙය මහා නියඟයකට අත වැනීමක් බවටයි ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ.

“එල් නිනෝ” තත්ත්වයක් යනු කුමක්ද ? සැබෑ ලෙසම ශ්‍රී ලංකාවටද එහි බලපෑමක් තිබේද ? මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂක අනූෂා වර්ණසූරිය මහත්මියගෙන් අප විමසා බැලුවා .

https://soundcloud.com/new2023-voice/met-anusha-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fmet-anusha-01