කැලණිය රජමහ වෙහෙරේ දායක සභාවේ සභාපති තේරීම ලබන ඉරිදා

Picture of අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

කැලණිය රජ මහා විහාරයේ දායක සභාවේ නව සභාපතිවරයා පත් කර ගැනීමේ මහ සභා රැස්වීම ලබන 08 වැනිදා පැවැත්වේ.

එදින පස්වරු 3.30ට එය ආරම්භ වීමට නියමිතය.

කැලණිය රජමහ විහාරයේ මීට පෙර දායක සභාවේ සභාපතිවරයා වූයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි.

මීට මාස 3කට පෙර ඔහු ඉවත් කෙරිණ.