නවතම පුවත්

කිරිපිටි, ගෑස්, කුකුළු මස් හා සිමෙන්ති මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රටේ පවතින වසංගත තතත්වය හමුවේ දේශීය හා විදේශීය වශයෙන් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවෙද භාණ්ඩ කිහිපයක මිල ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

ඒ අනුව කිරිපිටි, ගෑස්, සිමෙන්ති හා කුකුළු මස් යන පාරිභෝගික භාණ්ඩවල මිල ගණන ඉහළ නැංවීම සදහා මේ වන විටත් ඉල්ලීම් කර ඇති බව ඔහු පැවැසීය.

කෙසේ වෙතත් මේ වන තෙක්ම එම භාණ්ඩවල මිල ඉහළ දැමීමක් සිදු නොකිරීම සම්බන්ධයෙන් ස්ථාවර තත්ත්වයක රජය සිටින බවත් ගෑස් හා සිමෙන්තිවලින් ජනතාවට සහනයක් ජනතාවට ලබාදිය හැකිදැයි හා එසේ නම් එම සහන මොනවාදැයි මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව ඔහු පැවැසී්‍ය.

ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් එම සමාගම් සමග සාකච්ඡා කිරීසට මේ වන විටත් රජය විසින් අනු කමිටුවක් පත්කර ඇති බවත් එහි තීරණය අවසන් තීරණය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!