ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයකු ලෙස චමල් රාජපක්ෂ මහතා අද ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඒ ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනුවෙනි.
එම පක්ෂයේ ලේකම් සුමිත් විජේසිංහ මහතා විසින් චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර ඇත.
මීට අමතරව කුමාර වෙල්ගම, සරත් වීරසේකර යන මහත්වරුන් ඇතුළු 12 දෙනෙකු අද දිනයේදී ඇප තැන්පත් කර තිබේ.