ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්ෂු මොටෙගි මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (12) දින මෙරටට පැමිණීමට නියමිතය.
ජපාන විදේශ අමාත්‍යවරයාවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ නව රජයට සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකාව සමඟ පවත්නා මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම වන බව ජපාන තානාපති කාර්යාලය සඳහන් කර සිටී.
මෙම සංචාරයේදී ජපාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
茂木外相 グループインタビュー20190918113315406_Data-scaled.jpg)
