නවතම පුවත්

ට්‍රම්ප් අමෙරිකාව වහා විවෘත කිරීමේ සැලස්මක

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරස‍යේ බලපෑම හේතුවෙන් අකර්මන්‍ය කෙරුණු අමෙරිකාව අදියර 3ක් යටතේ කඩිනමින්යළි විවෘත කිරීමේ සැලසුම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

පිටු 18 කින් සමන්විත මෙම මාර්ගෝපදේශන මාලාවේ සැම අදියරක්ම දින 14 ක අවම කාල සීමාවකින් සමන්විත වේ.

සති 2ක් තුළ ක්‍රියාතක්මක නව විධිමත් පරීක්ෂණ ක්‍රමවේදයකින් ආසාදිතයින් හඳුනාගෙන එය අවම කිරීමට නියමිත අතර ඒ සඳහා සියලු ප්‍රාන්ත මෙහෙයවීමේ වගකීම මධ්‍යම රජය විසින් දරනු ලබයි.

කෙසේ වෙතත් තවමත් ලොව වැඩිම කොරෝන ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ අමෙරික්වෙන් වන අතර මේ වනවිට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 677,570කි.

එරටින් මරණ, 34,617 ක් වාර්තා වී තිබේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .