ඩුබායි රාජ්‍යොය් 2023 වෙසක් උත්සවය පසුගිය 13 වනදා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි තානාපති උදය ඉන්ද්‍රරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එයට ඩුබායි හි සිටින විශාල පිරිසක් සහභාගී විය. එය මෙතෙක් ඩුබායි ඉතිහාසයේ වෙසක් උත්සවයක් සදහා සහභාගී වු වැඩිම ජන සංඛ්‍යාව විය. මෙවර උත්සවය සදහා 7000 අධික පිරිසක් සහභාගී වී ඇත.
එලෙස මෙවර වෙසක් උත්සවය මනා ලෙස සංචිධානය කර තිබු බවත් එයට සහභාගී වූ ජනතාව අප සමග පැවසූහ. මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් බොදු බැති ගී තොරණ සහ බත් දන්සැලක්ද පැවැත් වීය.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා වෙසක් උත්සවය වෙනුවෙන් ලබාදුන් සහය අතිමහත් බවත් මෙලෙස එය සාර්ථක වීමට හේතුව එය බවත් අපට වාර්තා විය.


























