නවතම පුවත්

තානාපති නිලධාරිනියගේ සිද්ධිය ගැන තතු කියන්න ලංකා තානාපති ස්විස් යයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සාමාජිකාවක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ පිළබඳ ස්විස් රජය දැනුවත් කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති ලෙස දැනට වැඩකටයුතු කරන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අනිද්දා දින ස්විස් බලධාරීන් හමුවීමට නියමිතව ඇත.


මේ වනවිට ජර්මනියේද ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන ඒ මහතා අද දින ස්විස්ටර්ලන්තය බල පිටත්වීමටද නියමිතව ඇති බව වාර්තාවේ.


ඉකුත් නොවැම්බර් 25 වනදා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක් මෙලෙස පැහැර ගෙන ගොස් යළි මුදා හැර ඇති බවට වාර්තා පළ වූ අතර මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමට ආණ්ඩුව වහාම පියවර ගෙන ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!