දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මීට සුළු ‌වේලාවකට ‌පෙර කහතුඩුවට ‌නුදුරින් රිය අනතුරක් සිදුව තිබේ

මේ නිසා කිලෝමීටර් පහක පමණ දිගට මාර්ග තදබදයක් අධිවේගි මාර්ගයේ ඇති බව දක්ෂිණ අධිවේගි මාර්ග නිලධාරි ආරංචි මාර්ග සදහන් කරයි

වර්ෂාව ‌හේතුවෙන් දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිතා කරන්නන් පරෙස්සමෙන් රිය ධාවනය කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

අනතුරට ලක්වු වාහන හා පුද්ගලයන්ගේ ‌‌තොරතුරු ‌මෙතෙක් නිල වශයෙන් ලැබී ‌නොමැත.