දියකාවා 10 වන යුධ අභ්යාසයයේ අද උදෑසන පුල්මුඩේ ප්රදේශයේ පැවැත්වුනා. පුල්මුඩේ ප්රදේශයේ පවත්වාගෙන ගිය බෝම්බ නිශ්පාදන කම්හලක් යුධ හමුදාවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකරා ඒ අනුව යුධ හමුදා විශේෂ බලකා යතුරුපැදි බලකාය මෙහෙයුමට එක්වුනා.
දියකාවා මෙහෙයුමට ශ්රී ලංකා යුදහමුදාව නිලධාරීන් – 171 සෙසු නිල – 2100
නාවික හමුදා නිලධාරීන් – 31 සෙසු නිල – 346 ගුවන් හමුදා නිලධාරීන් – 39 සෙසු නිල – 158 සහභාගී වන රටවල් රුසියාව, ඉන්දියාව, බංගලාදේශය, මැලේසියාව, පකිස්ථානය, නේපාලය, නයිජීරියාව, මාලදිවයින, චීනය, ඉන්දුනීසියාව, සැම්බියාව විදේශීය නිලධාරීන් – 25 සෙසු නිල – 45 නිරීක්ෂක – 11 සහභාගී වේ.