දෙවන ධුර කාලයටත් ජනපති ලෑස්තියි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මීළඟ ජනාධිපතිවරණයට ද තමා ඉදිරිපත් වීමට ඉඩ ඇති බවට වන ප්‍රකාශයක් ඊයේ (19) පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

“මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවුරුදු 3 පමණක් නෙවෙයි, ඉන් පසුවත් තව අවුරුදු 5ක් තිබෙනවා” යනුවෙන් ජනාධිපතිවරයා එම හමුවේදී පවසා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ජාව ඊයේ පෙරවරුවේ පැවැත්විණ.