ස.ජ.බේ සුළු පක්‍ෂ , සජිත් ගැන කලකිරේ !

සමගි ජන බලවේගය ගොඩනැගීමට ද සජිත් ජනාධිපති කරවීමට ද දැඩි කැපවීමකින් කටයුතු කළ දමිල හා මුස්ලිම් ජන පදනමක් සහිත කුඩා පක්ෂවලට සජිත් ප්‍රේමදාස සහ ස.ජ.බ මහ ලේකම් ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දක්වන දෙවැනි පෙළේ සැළකිල්ල පිළිබඳ බරපතල ලෙස කලකිරී සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය දිනක එම සුළු පක්ෂ අතර…

පවිත්‍රාට , ජීවන්ට ඇමතිධූර !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබුවා. පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ. මේ අතර ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස…

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාත්ත වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක, හිටපු බස්නාහිර මහ ඇමතිවරෙයක් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන රෙජිනෝල්ඩ් කුරේ

පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවන්න මෛත්‍රිට නියෝග

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින්

ඇමරිකානු තානාපති හා ජනපති අතර හමුවක්

ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ.  මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික

විමල් ජවිපෙ ජැක් මතක් කරයි

නිදහස් ජනතා සන්ධානය‍ (Freedom People’s Alliance) එළිදැක්විම අද (11) සවස ඩාලි පාරේ පිහිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී සිදුවිය. හෙලිකොප්ටරය ලකුණින් පළාත් පාලන මැතිවරණයට තරග කරන නිදහස් ජනතා සන්ධානය‍ (Freedom People’s Alliance) නියේාජනය කරන ප්‍රධාන පක්ෂ, සන්ධාන හා සංවිධාන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මීට සමඟාමිව සිදුවිය.නිදහස් ජනතා සන්ධානයේ ලේකම් වරයා වශයෙන් තිලංග සුමතිපාල මහතා…

පළාත් පාලන ඡන්දයට ආණ්ඩුවෙන් බාධාවක් නෑ

පාර්ලිමේන්තුවේ පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් අද සිදුවූ වාද විවාද වලින් පසුව අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ

ප්‍රාථමික සහ ද්විතික පන්ති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් ගණන දක්වමින් නචක්‍රෙල්ඛයක්

රාථමික ශ්‍රේණි සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් කිරීමටත් 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45ක්

ශ්‍රීලනිපයෙන් අලුත් ආණ්ඩුවක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. වත්මන් ආණ්ඩුව ගෙනයන්නේ පොහොට්ටු පක්‍ෂයේ නායකයන් නිසා එහි තනතුරක් ලබාදුන්නත් භාරගැනීමට තමන් සූදානම් නැති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ…

හිටපු ජනපති හෙට තායිලන්තයට පිටත්ව යයි

මේ වන විට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරයක් සදහා හෙට (11දා) තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිත බව