පාස්කු ප්‍රහාරය ට අදාළව රිෂාද්ගේ සොයුරා අත්අඩංගුවට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරකු වන රියාද් බදියුදීන් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගිය වසරේ අප්‍රේල් 20 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ය.

පාස්කු ප්‍රහාරය සිදුකළ බෝම්බකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට අනාවරණය වූ කරුණු මත මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.