නවතම පුවත්

බංග්ලාදේශයේ යළි ගිනි ඇවිලේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බංග්ලාදේශය පුරාම දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ එරට පුරා ඇතිවී තිබෙන විරෝධතා තීව්‍ර තත්වයට පත්වීම හේතුවෙනි.

බංගලි දේශයේ විරෝධතා කරුවන් හා පොලිසිය අතර ඇති වූ ගැටුම් වලින් පුද්ගලයන් අසූවකට ආසන්න පිරිසක් මියගොස් සිය ගණනකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

විරෝධතාකරුවන් කියා සිටින්නේ අගමැතිනි ශික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

සඳුදා දිනයේ සිට දින තුනක පූර්ණ නිවාඩුවක් ද රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!