නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

බංග්ලාදේශයේ යළි ගිනි ඇවිලේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බංග්ලාදේශය පුරාම දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ එරට පුරා ඇතිවී තිබෙන විරෝධතා තීව්‍ර තත්වයට පත්වීම හේතුවෙනි.

බංගලි දේශයේ විරෝධතා කරුවන් හා පොලිසිය අතර ඇති වූ ගැටුම් වලින් පුද්ගලයන් අසූවකට ආසන්න පිරිසක් මියගොස් සිය ගණනකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

විරෝධතාකරුවන් කියා සිටින්නේ අගමැතිනි ශික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

සඳුදා දිනයේ සිට දින තුනක පූර්ණ නිවාඩුවක් ද රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)