වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයිනටම හදිසි නීතිය පැනවීමටත් වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලීසියට සහ හමුදාවට නියෝග කර තිබේ.
මේ අනුව කලහාකාරී කටයුතු කරන පුද්ගලයින් සහ එවැනි පුද්ගලයින් ප්‍රවාහනය කරන ලොරි රථ ටිපර් රථ පොලිස් භාරයට ගන්නා ලෙසද නියෝග කර ඇත.