නවතම පුවත්

බස්නාහිර සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කෙරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

බස්නාහිර පළාතේ ඉදිකර ඇති අනවසර වෙළඳසැල්ද ඇතුළු සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇත.

විශේෂයෙන්මාර්ග අවහිර වන ආකාරයෙන් ඉදිකර ඇති අනවසර වෙළඳසැල් හා ඉදිකිරීම් කඩිනමින් ඉවත්කිරීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇත.

මෙම ඉවත්කිරීම් , දත්ත විශ්ලේෂණයකින් පසු ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මාධ්‍ය වෙත පැවසීය

ලබන සතියේ සිට මෙම දත්ත විශ්ලේෂණය ආරම්භාවීමටද නියමිතව ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!