නවතම පුවත්

බහරේන් රැකියා බලපත් දීම අත්හිටුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත

මෙරට පවතින කොරෝනා අවදානම හේතුවෙන් දින නියමයක් නොමැතිව එරට රැකියා බලපත්‍ර ලබාදීම මෙලෙස  නොමැතිව අත්හිටුවා ඇති බව වාර්තා වේ,

රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට, බහරේන් රජය  මෙම තහනම පනවා ඇති බව සදහන්.වේ.

මේ හේතුවෙන් බහරේනය රැකියා බලපත්‍ර ලබාදීම ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට ද අත්හිටුවා තිබෙ

බහරේනයේ පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයන්ට මෙම තහනම බලනොපාන බවද වාර්තාවේ.

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !