නවතම පුවත්

මාසයක් ඇතුලත , විදෙස් සංචාරකයින් ලක්‍ෂ දෙකක් පැමිණේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2024 ජනවාරි මාසයේ දී දෙලක්ෂය ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව ජනවාරි මාසය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 208,253 ක් ලෙසයි.

මෙම මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණි රට ලෙස ඉන්දියාව වාර්ත වන අතර එම සංඛ්‍යාව 34,399 ක් ලෙසින් වාර්තා වේ.

මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 31,159 ක්, එක්සත් රාජධානියෙන් 16,665 ක්, ජර්මනියෙන් 13,593 ක්, ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!