මැතිවරණ ඉලක්ක කර ,ජනතාවට තාවකාලික සහන ලබාදීමෙන් රටේ ආර්ථිකය ගොඩනැංවිය නොහැකි බව අචාර්ය අමිල කංකානම්ගේ මහතා අවධාරණය කර සිටී ,
පාස්කු ප්‍රහාරයෙන් ඇදවැටුණු මෙරට ආර්ථිකය යලි ගොඩනැංවීමට නම් ව්‍යාපාරික ප්‍රජාවට මෙනම් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා සහන ලබාදීමට රජය නිසි වැඩපිළිවලක් සැකසිය යුතු බවද ඒ මහතා පැවසීය.
ජාතික කර්මාන්ත සභාවේ සහ ව්‍යවසායකත්ව හා නවෝත්පාදන පර්ෂදයේ සභාපති අමිල කංකානම්ගේ මහතා , ද කලම්බු එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සමග විශේෂ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මේ බව පැවසීය .
එම සම්පූර්ණ සාකච්ජාව පහත දැක්වේ.