මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬපට සමාජ ගත වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අශේන් සේනාරත්නගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැය තුනක පමණ කාලයක් ප්‍රකාශයක් ඊයේ(12) ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.
මෙම ප්‍රශ්න කිරීම් වලදී අදාළ හඬ පට සමාජගත වීම සම්බන්ධයෙන් ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ද බව ද පොලිස් මුලස්ථාන සඳහන් කරනවා.
සමාජ ජාල ක්‍රියාකාරකම් වලට අදාලව තමා රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මාදිවෙල පිහිටි නිවසට ගොස් ඇති බව ද ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන තිබෙනවා.