දිවයින පුරා පිහිටි සියලුම කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස අප්‍රේල් 21 දින ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ මේ බව කීහ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට දෙවසරක් සපිරෙන 21 වැනිදා දින මෙලෙස නිවාඩුව ලබාදී ඇත.