රන්ජන්ට එරෙහිව එජාපෙන් පරීක්ෂණයක්

Picture of අසංක

අසංක


පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

හඬ පටයන්ට අදාළ සිදුවීම හේතුවෙන් රාමනායක මහතා , පක්ෂයේ විනය කඩ කර ඇති ද යන්න පිළිබඳව සොයා බැලීම මෙම පරීක්ෂණයේ අරමුණ බවද එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී
එම පරීක්ෂණයෙන් පසු ඔහු සම්භන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත පැවසීය