ලංකා සතොස මිල අඩු කල භාණ්ඩ මෙන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 04 මිල තවත් අඩු කර තිබේ.

මේ අනුව සම්බා කිලෝවක් රුපියල් 220කට,

සුදු නාඩු (දේශීය) කිලෝවක් රුපියල් 198කට,  

සුදු කැකුළු (දේශීය) කිලෝවක් රුපියල් 189කට,

පාන් පිටි කිලෝවක් රුපියල් 240කට

ලබාගත හැකි බව ලංකා සතොස සඳහන් කරයි.