ලබන අයවැයෙන් වැඩි නොවූ රාජ්‍ය සේවකයටත් වැටුප් ඉහළට

Picture of අසංක

අසංක

ලබන අයවැය මගින් වැටුප් වැඩි නොවූ සියලු අංශ සදහා වැටුප් වැඩි  කිරිමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

හෙතෙම පෙන්වාදෙන්නේ මැතිවරණයෙන් පසු පිහිටුවන ආණ්ඩුව මගින් සියලු වැටුප් විෂමතා සමතයකට පත් කරන බව ය.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.