ශ්‍රී ලංකා නාමය ඉහලින් ඔසවා තැබීමට ඔබටත් අවස්ථාවක්

Picture of Roshan

Roshan

ලක්ෂිත කරුණාරත්න යනු ලංකාවේ අංක එකේ වනජීවී ඡායාරූප ශිල්පියාය. “වසරේ අප්‍රිකානු ඡායාරූප ශිල්පියා” තෝරා ගැනීම සදහා තරගයක් පැවැත්වේ. ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලක්ෂිත කරුණාරත්නත් සහභාගී වී සිටී.

ඔබ කලයුතු වන්නේ ඔබගේ වටිනා කාලයෙන් තතපර 5ක් වැය කිරීමයි. ශ්‍රී ලංකා නාමය ඉහලින් ඔසවා තැබීමට ඔබටත් දායක වන්න කැමතිද?

මේ ඔබට ඒ සදහා දායක වීමට ලැබෙන අවස්ථාවයි…! ඉහත සඳහන් වන්නේ කරුණාරත්න මහතා විසින් තරඟාවලියට ඉදිරිපත් කර ඇති ජායාරූපයයි. 

පහත ලින්ක් එක ක්ලික් කර කොටියා ගස උඩ සිටින පින්තුරයට (Name of the Photo: “Swinging Time” ) ලයික් කරන්න..!

ඉහත ජායරූපයට ඔබේ මනාපය මෙතනින් පළ කරන්න