සද තනි වෙලා අහසේ හිරු තනි වෙලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

YouTube player

සද තනිවෙලා අහසේ හිරු තනිවෙලා උතුරා ගැලූ නදියක් අද වියලිලා..!

ශ්‍රී ලාංකීය ගීත කෝකිලාවිය වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අද දැයෙන් සමුගත්තා. ඒ කලාකරුවන් ඇයට ආදරේ අරන රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මැදයි.

මෙහිදි සිදුවූ විශේෂ සිදුවීමක්  thecolomboexpress.com අපට ඇස ගැටුනා ඒ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කල ” හිරු තනි වෙලා අහසේ ” ගීතය ඇගේ දේහය මිහිදන් කරන අවස්ථාවේ වාදනය කරවීමයි.
මේ සිදුවීම්  රැස්ව සිටි පිරිසගේ දෑස් කඳුලින් තෙත් කිරිමට සමත්වුනා.