අද සිට ජුලි 5 දක්වා බලපැවැත්වෙන විශේෂ සංචරණ සීමාවන් මෙන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

දිවයින පුරා සංචරණ සීමා අද අලූයම 4 සිට ලිහිල් කිරීමත් සමග අද (21) සිට ජූලි 5 දක්වා රටේ සියලුම ජනතාව විසින් අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

නව මාර්ගෝපදේශ මාලාව තුළ බස්නාහිර පළාත සදහා සීමා තවදුරටත් දැඩි කර ඇත.

මේ අනුව හෙට සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය අමුණා ඇත ඉමේජ් 03