11 වන දා කොළඹ පැය 12 ක් වතුර කැපෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන 11වනදා  පැය 12 ක කාලයක් කොළඹ 10,11, 12, 13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි