ක්‍රීඩා


Share now!

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් වෙයි. 

මෙම සංචිතයට කුසල් ජනිත් පෙරේරා ඇතුළත් කර නොමැත. මෙම තරගාවලියේ තරග දෙකම හරාරේහි පැවැත්වීමට නියමිතව පළමු තරග 19 දා ආරම්භවීමට නියමිත අතර දෙවැනි තරගය 27 දා ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුව