නවතම පුවත්

අවසන් තරගයට පෙර තරගයෙන් පහසු ජයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසන් තරගය වූ ශ්‍රි ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත්විය.

මෙම තරගයේ ප්‍රථිඵලය කණ්ඩායම් දෙකටම බලපෑමක් ඒල්ල නොකරන අතර මෙම කණ්ඩායම් දෙකම ලබන ඉරිදා අසියාවේ ක්‍රිකට් ශූරයන් වීම වෙනුවෙන් සටන් වැදිමට නියමිතව තිබේ.

 තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම 121කට සීමා විය.

ඒම ඉලක්කය පන්දුවාර 17කදී කඩුලු පහක් පමණක් දැවී පසුකර යාමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූය. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 55ක් රැස්කමින් තරගය ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්