BREAKING NEWSවිදෙස්


Share now!

බ්‍රිතාන්‍යය ස්ටර්ලිං පවුම අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව 1.5කින් අවප්‍රමාණය වී තිබෙනවා. එය 1971 වසරෙන් පසු අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ස්ටර්ලිං පවුම වාර්තා කළ අඩුම අගය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකානු එක්සත් ජනපද මහ බැංකුව විසින් පොලී අනුපාත අඛණ්ඩව ඉහළ දැමීම හේතුවෙන් ස්ටර්ලිං පවුම පීඩනයකට ලක්වීම සහ බ්‍රිතාන්‍යය චාන්සලර් ක්වාසි ක්වාර්ටේන්ග් විසින් ඓතිහාසික බදු කප්පාදු කිරීමේ තීරණයකට එළැඹීම ප්‍රබල ලෙස බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.