ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද සවස දිවුරුම් දුන් මන්ත්‍රීවරු
රවුෆ් හකීම් – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
රිෂාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් –
කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
අබ්දුල්ලා මහරුෆ් – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
බුද්ධික පතිරණ – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය.