ජම්බුගස්මුල්ලේ ඝාතනයට අනුබල දුන් අයකු අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ජම්බුගස්මුල්ලේ දී ව්‍යාපාරිකයකු ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් අයකු නුගේගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු නුගේගොඩ පදිංචි 39 හැවිරිදි නගර සභා සේවකයෙකි.

ඔහු සතුව තිබී ඝාතනය සිදුකිරීමට ආ සැකකරුවන් පැළඳ සිටි හිස් ආවරණ දෙක සොයාගෙන ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.