නවතම පුවත්

ඉන්දියාවේ සිට අදත් ඖෂධ තොගයක් එයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඉන්සියුලින් තොගයක් අද ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වනු ලැබීය.

එලෙස ගෙන්වන ලද ඉන්සියුලින් 140,000 ක ප්‍රමාණයක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බවද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

ඊට අමතරව ඇණවුම් කර ඇති තවත් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිත බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!