නවතම පුවත්

එදිනෙදා ආදායම් අහිමි අයට හෙට සිට 5000 දීමනාව

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ව්‍යාප්තියත් සමග එදිනෙදා ආදායම් මාර්ග අහිමි වී ඇති පුද්ගලයින්ට රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙල හෙට සිට ආරම්භ කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.

අදාළ දීමනාව ලබාදිය යුතු පුද්ගලයින් පිලිබඳ තොරතුරු මේ වනවිටත් රැස් කරමින් ඇතැයි ද සමෘධි දෙපාර්තම්නේතුව පැවසීය.

එසේම හෙට වනවිට සමෘද්ධිලාභීන්ට රුපියල් 5000 දීමනාව ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය .

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .