නවතම පුවත්

ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය අඩුවෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව පුරා කොවිඩ් ආසාධිතයින් හමුවීමේ සීග්‍ර අඩුවක් මේ වනවිට  දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කර ඇත .

ඒ අනුව ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ගණන මේ වනවිට 10,000 සීමාව දක්වා අඩුවී ඇති බවද එම වාර්තා පෙන්වාදේ .

ඉන්දියාවෙන් හඳුනාගත්\ කොවිඩ්-19 ආසාදිතයින්ගෙන් 97%ක් මේ වනවිට සුවය ලබා ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

ලොව කොවිඩ් ආසාදිතයින් හමුවී ඇති රටවල් අතර දෙවන ස්ථානයට පත්ව ඇති ඉන්දියාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 10,767,206ක් වෙයි.

ඉන් 10,048,406 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 164,278 දෙනෙකු බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා