අද සිට සති 2ක් කොවිඩ් සීමා පැනවේ

Picture of Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අද (01) සිට ලබන 15 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙන් එකක පිරිසකට පමණක් වන අතර එම පිරිස 200 නොඉක්මවිය යුතු වේ. එළිමහන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 250ක් ලෙස ද සීමා කර තිබේ.

අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්.