සිතුවිලි සිරකොට හදවත පතුලේ කුසුමක් මිලිනව යයි

Picture of අසංක

අසංක

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, ජනප්‍රිය ගීත රචිකාවියක ලෙස කලාවේ බොහෝ ඉසව් සොයාගිය කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ රාත්‍රීයේ මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

ජනප්‍රිය හඬ කැවීම් ශිල්පිනියක මෙන්ම නාට්‍ය ශිල්පිනියක ලෙස ද ඇය කටයුතු කළාය.

ඇය අතින් ලියැවුණු ගීත එදා මෙන්ම අදටත් හදට සමීපතම, ජනප්‍රිය ගී පදවැල් ය.

පහත දැක්වෙන්නේ ඇය අතින් රචනා වූ අතිශය ජනප්‍රිය ගී පදවැල් කිහිපයකි.

සහජ හැකියාවෙන්, නිර්මාණකරණයෙන් කලා ලෝකයේ සලකුණු තැබූ ඇයට අප නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

YouTube player
YouTube player

YouTube player
YouTube player
YouTube player
YouTube player
YouTube player