කසල ගැන සොයන්න විශේෂ රේගු විමර්ශන කමිටුවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ කසල බහාලුම් පිළිබඳ විමර්ශනයක් කඩිනමින් සිදු කිරීම සඳහා විශේෂ රේගු නිලධාරීන් කණ්ඩායමක් පත්කර ඇත.

මෙවැනි විමර්ශන කටයුතු සඳහා අත්දැකීම් හා පළපුරුද්ද ඇති නිලධාරීන් පිරිසක් මෙම විශේස කණ්ඩායමට එක්කර ඇති බවද රේගුව පවසයි.

විමර්ශන කඩිනම් කර එහි වාර්එතාද සලකා බලා , මෙම බහාලුම් ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු යොදන බවද රේගුවේ ප්‍රකාශකයකු පැවසීය .