ඉරානයට තේ අපනයනයට ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් අවසර

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉරානයට තේ අපනයන කිරීම සඳහා ඇමෙරිකාව ශ‍්‍රී ලංකාවට අනුමැතිය ලබාදී ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක හා අමෙරිකානු තානාපතිනි අලෙයිනා ටෙප්ලිප්ස් අතර පැවති සාකච්ජාවලින් අනතුරුව මෙරටට මෙම අනුමැතිය ලැබී ඇත.
ඉරානයට අමෙරිකාව පනවා ඇති සම්බාධක නිසා මීට පෙර ශ්‍රී ලංකාවටද ඉරානයට තේ අපනයනය කිරීමට නොහැකි තත්වයක් උදාවී තිබිණ

කෙසේ වෙතත් නව අනුමැතිය සමග මසකට ඩොලර් මිලියන 05ක් වටිනා තේ තොග ඉරානයට අපනයන කිරීමට අවස්තාව ලැබේ .