මුස්ලිම් මන්ත්‍රීවරු යළි ඇමති ධුරවල දිවුරුම් දෙති

Picture of අසංක

අසංක

ඇමති ධුරවලින් ඉල්ලා අස්වී සිටි මුස්ලිම් මන්ත්‍රීවරු ඇමති ධුරවල දිවුරුම් දීම ආරම්භ කර තිබේ.

මන්ත්‍රීවරු කිහිපදෙනකු මේ වනවිටත් දිවුරුම් දී ඇතැයි වාර්තා වේ.

රිෂාද් බදියුදීන්, රවුෆ් හකීම්, අමීර් අලි, අබ්දුල්ලා මහරුෆ් මෙලෙස අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.