සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා බෝම්බකරු සහරාන් හෂීම්ගේ බිරිදගේ වැඩිමල් සොයුරා කටුපොත ඔහු පදිංචි නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු නුවරඑළිය පිහිටි සහරාන්ගේ කදවුරෙන් අවි පුහුණුව ලැබූ අයෙක් බව පොලීසිය කියයි.

සැකකරුගේ මව එනම්, සහරාන්ගේ නැන්දම්මාගේ සොයුරිය විවාහ වී සිටින්නේ නවුපර් මව්ලවි බවට ද පොලීසිය පැවැසීය.

සැකකරු 28 හැවිරිදි අයෙකි.