අ’පුරේ හමුදා සෙබළෙකුත් වෙඩිතබා ගනී

Picture of අසංක

අසංක

අනුරාධපුරය 212 බලසේනා මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි හමුදා සෙබළකු අද පස්වරුවේ සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් තිබේ.

මෙලෙස මියගොස් තිබුණේ 24 හැවිරිදි දිගන පදිංචිකරුවෙකි.

අද පස්වරු 1.15ට පමණ කොල්ලුපිටියේ දී රාජකාරියේ නිරතව සිටී ගුවන් හමුදා සෙබළකු ද සිය ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන මියගොස් තිබුණි.

මේ වසර තුළ අවස්ථා දෙකක දී අගමැති ආරක්ෂක අංශයේ සේවය කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සියදිවි නසාගෙන තිබුණි.