අන්කල් පර්සි ට අවුරුදු 83 යි ග්‍රවුන්ඩ් එකේම කේක් කපයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් සමග නොමැකෙන නාමයක් වේ නම් ඒ අන්කල් පර්සි වේ. ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරන්නන් අතරින් අකල් පර්සි සිටිනේ ඉදිරියේමයි.

අද ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ අවසන් තරගය අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා ක්‍රිකට් පරිපාලනය එක්ව අංකල් පර්සිගේ 83 වන උපන්දිය කේක් කපා සමරනු ලැබුවා.

ද කලම්බෝ එක්ස්ප්‍රස් අපද අංකල් පර්සිට සුබ උපන්දියක් ප්‍රාර්ථනා කරන්නෙමු.